අගෝස්තු 11 මහින්දගේ ජනාධිපති අපේක්ෂකයා මම කියන කෙනාමයි – පවිත්‍රා දේවී වන්නිආරච්චි

Author - Editor
අගෝස්තු 11 මහින්දගේ ජනාධිපති අපේක්ෂකයා මම කියන කෙනාමයි – පවිත්‍රා දේවී වන්නිආරච්චි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එළඹෙන අගෝස්ත්‍ර 11 වනදා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත්කරන්නේද තමන් කියන පුද්ගලයා බව පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය ඊයේ (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලාය.

ඇයට අනුව පොදුජන පෙරමුණට සිටින එකම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. සිංගප්පූරුවේදී ශල්‍යකර්මයට භාජනය වීමෙන් පසු දිනයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් කලින්ටත් වඩා නිරෝගී සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද ඇය සදහන් කලාය.

(citizenpostlk.com)