ජංගම දුරකතනය දෙස බලමින් පාර මාරුවන්නන්ට $200ක දඩයක්

Author - Editor
ජංගම දුරකතනය දෙස බලමින් පාර මාරුවන්නන්ට $200ක දඩයක්

තම ජංගම දුරකථනය දෙස බලමින් අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරුවන පදිකයන්ට $200ක දඩ මුදලක් පැණවීම සදහා වන යෝජනාවක්  The Pedestrian Council of Australia ආයතනය විසින් සිදුකර ඇතැයි dailymail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.ඒ අනුව එම ආයතනය යෝජනා කරන්නේ පදිකයන්ගේහා රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම දඩය මුළු ඕස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක කල යුතු බවය.