උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට

Author - Editor
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ඔවුන්ගේ ධීවර යාත්‍රාවද ඔවුන් සමග හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාභාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.