Jaffna News

මහින්ද නීති ගැටයක.. ශ‍්‍රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ සිටියදීම බව එම පක්ෂයේ மேலும் படிக்க...

අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්‍ස නායක්තවයට සුදුස්සා සජිත්..- හරීන්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අප්‍රසාදයට පත්ව ඇති නම් එය වෙනස් විය යුතු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එක්සත් மேலும் படிக்க...

රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ‍ප‍්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ප‍්‍රබලයෙකු මුණගැසී සාකච්ඡා කර மேலும் படிக்க...

මරණ දණ්ඩනය අහෝසි කරන යෝජනාව නීත්‍යානුකූල නෑ-නීතිපති ජනපතිට දන්වයි

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන ජනාධිපති மேலும் படிக்க...

කසල තේ සමග ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ..

පිලිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා மேலும் படிக்க...